අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''ස්ටෙන්ට්ස්'' හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කර තිබෙනවා

    ජූලි 06, 2017

    හෘදය වස්තුවෙහි නාල අවහිරතා මඟහැරවීම සඳහා භාවිතා කරනු ලබන ''ස්ටෙන්ට්ස්'' හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කර ඇතැයි සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසී
    ය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමු කළ වාව්හික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය. රජයේ රෝහල් සඳහා වසරකට ස්ටෙන්ට්ස් 8000ක් පමණ අවශ්‍ය වෙයි. මේ සඳහා වසරකට රුපියල් මිලියන 640ක් වැයවන බව කී අමාත්‍යවරයා, එමෙන් ම පුද්ගලික අංශයෙන් සිදු කර ගන්නා රෝගීන් සඳහා ස්ටෙන්ට්ස් මිල පහළ දැමීමට රජය ක්‍රියා කර අති බවද පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya