අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂා කෙරෙන පනත් කෙටුම්පත ඉදිරි දිනක විවාදයට ගන්නවා - සභානායක

    ජූලි 06, 2017

    බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත ඉදිරි දිනක පාර්ලිමේන්තුවට ගෙන එන බව සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (06) පාර්ලිමේන්තුවේ දීපැවසී ය.

    දිනපතා පුවත් පතක පනත් කෙටුම්පත න්‍යාය පුස්තකයෙන් ඉවත් කර විවාදයට නොගන්න බව  වාර්තා කර ඇති බව පෙන්වා දුන් සභානායකවරයා, එය එසේ සිදු නොවන බවත් පනත් කෙටුම්පත න්‍යාය පුස්තකයේ තිබෙන බවත් ඉදිරි දිනක පනත් කෙටුම්පත විවාදයට ගැනෙනු ඇති බවද සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya