මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුවට තර්ජනය කර බලපෑම් කර තීන්දු ලබාගත නොහැකියි

    ජූනි 07, 2017

    පාර්ලිමේන්තුවට තර්ජනය කර බලපෑම් කර තීන්දු ලබාගත නොහැකි බව කතානායක කරූ ජයසූරිය මහතා පවසයි.

    සයිටම් වෛද්‍ය විද්‍යාලය පිළිබඳ ස්ථවර නියෝග 23(2) යටතේ ඉදිරිපත් කළ යෝජනාව සාකච්ඡා වන අවස්ථාවේ සභාව තුළ උණුසුම් වාද විවාද ඇති විය. එහිදී කතානායකවරයා විසින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට එලෙස ප්‍රකාශ කළේ ය.පාර්ලිමේන්තුව ආදර්ශවත් ස්ථානයක් බව කී කතානායකවරයා පාර්ලිමේන්තුව තුළ මෙලෙස හැසිරෙන්නේ නම් නම් කිරීමට සිදුවන බව ද පැවසී ය. මේ සම්බන්ධයෙන් අඳහස් දැක්වීමට කාලය ලබාදුන් බවද කතානායකවරයා පැවසි ය.

    සයිටම් වෛද්‍ය විද්‍යාලය ආරම්භ කළේ පසුගිය රජයේ දී බව කී සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඒ සම්බන්ධ ගැසට් පත්‍රය සභාගත කළේ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් බවද පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya