වාචික ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදෙන අවස්ථාවේ දී මන්ත්‍රීවරයා අමාත්‍යවරයා වෙත මෙලෙස සුබ පැතුම් එක් කළේ ය. එහිදී කතානායක කරූ ජයසූරිය මහතා ද පත් වූ නව අමාත්‍යවරුන් වෙත සුබ පැතීය.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යධූරයට පත් වූ හිටපු විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාට සුබ පැතුම් පිරිනමන බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ ය.