අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බදුල්ල දිස්ත්‍රික් සංවර්ධන වැඩකටයුතු පිළිබඳ සාකච්ඡා එක් වූ අතර එහි ක්‍රියාකාරීන් ද හමු විය. බදුල්ලේදී ඊයේ (06) මෙම සාකච්ඡාව පැවැත්විණි.