මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර ඉස්ලාමිය සමුළුවේ සමාරම්භය ජනපති ප්‍රධානත්වයෙන්

    අප්‍රේල් 27, 2017

    "ඉස්ලාමීය යථාර්ථය සහ කාලීන අභියෝග" මැයෙන් ශ්‍රී ලංකා ඉස්ලාමීය මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලැබූ ජාත්‍යන්තර සමුථවේ සමාරම්භක අවස්ථාව ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද  (27) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

    කථානායක කරූ ජයසූරිය, අමාත්‍ය එම්.එච්. අබ්දුල් හලීම්, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, ශ්‍රී ලංකා ඉස්ලාමීය මධ්‍යස්ථානයේ සභාපති හුසේන් මොහොමඩ් යන මහත්වරුන් ඇතුථ ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya