අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජතික දුම්කොළ හා මද්‍යසාර අධිකාරිය පනත යටතේ නියෝගය-2030 වන විට සියලු දුම්කොළ වගාවන් අහෝසියි- සෞඛ්‍ය අමාත්‍ය

    අප්‍රේල් 07, 2017

    ජතික දුම්කොළ හා මද්‍යසාර අධිකාරිය පනත යටතේ නියෝගයක් විවාදය සඳහා (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

    සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා විසින් නියෝගය ගෙන එමින් විවාදය ආරම්භ කළේ ය.

    මිනිස් ශරීරයට අහිතකර සියලු දුම් කොළ නිෂ්පාදන තහනම් කිරීම අරමුණු කරගනිමින් මෙම නියෝගය ගෙන එන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය. දුම්කොළ නිසා විශාල ලෙස පිළිකා ඇතිවන බව කී අමත්‍යවරය, පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමට රුපියල් බිලියන පහක් පමණ  වැය කිරීමට සිදුවන බව පැවසී ය.

    2030 වන විට සියලු දුම් කොළ වගාවන් අහෝසි කරන්නට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා විකල්ප වගාවන් හඳුන්වාදීමට බලාපොරොත්තු බවත්  පැවසීය.

    අමාත්‍යවරයා දුම් නැටි සහ දුම්කොළ නිෂ්පාදන, ආනයනය, විකිණීම, විකිණීමට උනන්දු කිරීම,සියල්ලම තහනම් කරනවා. දුම් රහිත නිෂ්පාදන, රස යෙදූ ඒවා වර්ණ යෙදූ දුම්කොළ මෙයින් තහනම් කරනවා. දුම්කොළ සහිත ඉලෙක්ට්‍රොනික් සිගරට්. මේවගේනිකොටින් තිබෙනවා. නිකොටින් වලට ඇබ්බැහි වෙනවා. ඒ නිසා තනනම් කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya