උන්වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර ඇති නුගේගොඩ, පාගොඩ ශ්‍රී විද්‍යා විජය විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වූ අතර නිකායික සහ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා වෙත සිය සාතිශය සංවේගය පළ කර සිටියේය.
අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණීස්සර මහානායක ස්වාමින් වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවසන් ගෞරව දැක්වීය.