අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රංවල කුලරත්න ළමා නිවාසයේ 25 වැනි සංවත්සර උත්සවයට අගමැති යයි

    මාර්තු 31, 2017

    ගොඩකවෙල, රංවල, කුලරත්න ළමා නිවාසයේ 25 වැනි සංවත්සර උත්සවයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ (30) සහභාගි විය.

    එහිදී ළමා නිවාසයේ දරු දැරියන් වෙත අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ත්‍යාග පිරිනැමීම ද සිදු විය. අග්‍රමාත්‍යවරයගේ සුරතින් ළමා ක්‍රීඩා උද්‍යානයද විවෘත කරනු ලැබීය.
    මේ අවස්ථවට ප්‍රාදේශීය දේශපාලඥයින් මෙන්ම ප්‍රදේශවාසීහු රැසක් සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya