ගාල්ල කොටුව, වරාය අධිකාරියේ සංචාරක බංගලා පරිශ්‍රයයේ දී පසුගියදා පැවති මහාවංශය එළිදැක්වීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද එක්ව සිටියේය.