මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තිරසර යුගයක තෙවසර ඇරඹුම ජාතික උත්සවය හෙට

    ජනවාරි 07, 2017

    සෞභාග්‍යමත් දේශයක් බිහි කිරීම පිණිස තිරසර යුගයක තෙවසර ඇරඹුම ජාතික උත්සවය හෙට (08)  කොළඹ, බණ්ඩාරනයක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිතය.

    ජනවාරි 08 (හෙට ) ප.ව.3.00ට ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ මහඇමති ශ්‍රී චන්ද්‍රබාබු නයිදු මැතිතුමාගේ සහභගීත්වයෙන් සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තිරසර යුගයක තෙවසර ඇරඹුම ජාතික උත්සවය සහ දිළිඳුකම පිටුදැකීමේ ජාතික වැඩසටහන එළිදැක්විමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya