නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉහළ තරඟකරීත්වයක් තිබෙන සමාජ ආර්ථික වෙළඳපොළක් ගොඩනඟනවා

    දෙසැම්බර් 10, 2016

    දැනුම මත පදනම් වූ ඉහළ තරඟකරීත්වයක් තිබෙන සමාජ ආර්ථික වෙළඳපොළක් රජය විසින් ගොඩනඟන බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකශ කරයි.

    අයවැය 2017, මුදල් අමාත්‍යාංශයේ වැයශීර්ෂයේ විවදයේ අඳහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

     

    ඔලුව කුඩුකරන ප්‍රජාතන්ත්‍රවාදයක් දැන් රටේ නෑ. ඒ කාලේ තමයි සුදුවෑන් තිබුණේ.  සර්ව ආර්ථිකයේ අසාර්ථකත්වය දීර්ග කාලීනව ආව නිසයි මේ ගැටළුව. ආර්ථිය බාර ගන්නකොට ඒ ප්‍රශ්න එක්කයි බාර ගත්තේ.


    විදේශ සංචිතවලින් ප්‍රමාණයක් වෙළඳපොළට මුදා හැර තිබෙනවා. එදත් සංචිතවලින්  මුදල් මුදා හැර තිබුණා. කෑගහලා ආර්ථිඅයේ මූලධර්ම වෙනස් කරන්න බෑ. අපනයනය පහළ බැහැලා තිබෙනවා. දිගින් දිගටම දේශපාලනය කතා කරල, රට සංවර්ධනය කරන්න බෑ. චීන ආයෝජන ලබාගන්නවා. උතුරේ හා නැඟෙනහිර සංචාරක කර්මාන්තය දියුණු කරනවා. අපනයනය හැරෙන්න මින් ගොඩෑන්න බෑ.දැනුම මත පදනම් වූ ඉහළ තරඟකරීත්වයක් තිබෙන සමාජ ආර්ථික වෙළඳපොළක් රජය ගොඩනඟනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya