අයවැය කාරකසභා අවස්ථාවේ විවාදය අදත් පැවැත්වෙන අතර කඳුරට නව ගම්මාන,යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය, ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශය, ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශය, විශේෂ කාර්යයන් පිළිබඳ අමාත්‍යාංශය, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.