නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සීගිරියේ ආරක්ෂාවට සී.සී.ටී.වී කැමරා පද්ධතියක් - අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

    දෙසැම්බර් 07, 2016

    සීගිරිය ආරක්ෂා කිරීම සඳහා සී. සී. ටී. වී කැමරා පද්ධතියක් සවි කිරීම සඳහා වැඩපිළිවෙලක්  වතින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.


    පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී සීගිරිය සම්බන්ධයෙන් මතු කළ වාචික ප්‍රශ්නයක් මතු කළ අතර ඊට පිළිතුරු දෙමින් අමාත්‍යාවරයා මෙසේ පැවසී ය.

     

    කැමරා සවි කිරීමේ වැඩපිළිවෙල ප්‍රසම්පාදන මට්ටමේ පවතින බවද සීගිරිය විනාශ කිරීමට කිසිවිටෙක ඉඩ නොතබන බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

    තවද සීගිරිය නැරඹීමට  සඳහා මේ වනවිටත් ඉලෙක්ට්‍රොනික් ටිකට්පත් හඳුන්වාදීමට කටයුතු කර තිබෙනවා. දිවයින පුරා පිහිටි පුරාවිද්‍යා වටිනාකමින් යුත් ස්ථාන ආරාක්ෂා කිරීමට උපරිම පියවර ගෙන තිබෙන බවද පුරාවිද්‍යා ප්‍රධාන වැඩබිම් සඳහා මුරකරුවන්ද යොදව තිබෙන බව අමත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya