නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුලිබල, ඛනිජ තෙල් සම්පත්, ආරක්ෂක, සංවර්ධන උපායමාර්ග අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට

    දෙසැම්බර් 07, 2016

    විසර්ජන පනත් කෙටුම්පත 2017  විවාදයේ විසිදෙවැනි වෙන් කළ දිනය අදට (07) යෙදී තිබේ.

    අයවැය කාරකසභා අවස්ථාවේ විවාදය අදත්  පැවැත්වෙන අතර විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, සංවෑර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya