අයවැය කාරකසභා අවස්ථාවේ විවාදය අදත් පැවැත්වෙන අතර ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, ජාතික සංවාද පිළිබඳ අමත්‍යාංශය, ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසංවිධාන අමාත්‍යංශය යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.
විසර්ජන පනත් කෙටුම්පත 2017 විවාදයේ දහහත්වැනි වෙන් කළ දිනය අදට (01) යෙදී තිබේ.