අභාවප්‍රාප්ත ෆිදෙල් කැස්ත්‍රෝ මැතිතුමා වෙනුවෙන් ශෝකය පළ කරමින් අද (30) දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ, කියුබානු තානාපති කාර්යාලයේදී සමරු සටහන් තැබූවේය.