අයවැය කාරකසභා අවස්ථාවේ විවාදය අදත් පැවැත්වෙන අතර ස්වදේශ කටයුතු,රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ, නිවාස හා ඉදිකිරිම් යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.
විසර්ජන පනත් කෙටුම්පත 2017 විවාදයේ දහන්තුවැනි වෙන් කළ දිනය අදට (26) යෙදී තිබේ.