ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ අද (21) විවාදයට
ගැනීමට නියමිතය.
අයවැය 2017- අමාත්‍යාංශ තුනක කාරකසභා විවාදය පැවැත්වෙන අතර අයවැය විවාදයේ අටවැනි වෙන් කළ දිනය අදයි.