අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව ජනාධිපතිතුමා ආදාහන කටයුතු පිළිබඳව ආදාහන කමිටුව සමඟ සාකච්ඡා කළ අතර ආදාහන පූජෝත්සවය අද (21) දින සිදුකිරීමට නියමිතය.
මහනායක ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය මහතා ද එක්විය.