සංචාරයක් සඳහා ෂි ක්වාන් මෙහෙණින් වහන්සේ මෙරටට වැඩම කර සිටින අතර ඒ අතරතුරු මෙම හමුව සිදු විය.
මෙහෙණින් වහන්සේ විසින් ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.
ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ මහලේකම් පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.