අමත්‍යවරයා අද (15) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා මතු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
වසර 2015 දී එනසාල් කිලෝ ගෑම් 91,000ක් නිෂ්පාදනය කර තිබෙන බවත් කී අමාත්‍යවරයා,එනසාල් වගාම ප්‍රචලිත කිරීම සඳහා පර්යේෂණ සිදු කරන බවද පැවසී ය. නව වගා සඳහා නිරෝගී පැල ආයෝජන වගා සඳහා ලබාදීමට පියවර ගෙන තිබෙන බව කී අමාත්‍යවරයා,පටක රෝපිත පැල වර්ග ලබදීම, වගා උපදෙස් ලබාදීම, ආයෝජන ආධාර හා උපදෙස් ලබාදීම ද සිදු කරන බව ද අමාත්‍යවරයා පැවසී ය.