නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තානාපතිවරු සහ මහකොමසාරිස්වරු අක්තපත්‍ර භාරදෙති

    නොවැම්බර් 15, 2016

    ශ්‍රී ලංකාවට අලූතින් පත්ව ආ නව තානාපතිවරු සිවිදෙනෙක් සහ මහ කොමසාරිස්වරු දෙදෙනෙක් ද ඊයේ (14) කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්තපත්‍ර භාරදුන්හ.

    යුක්රේනය, භූතානය, ඉතියෝපියාව සහ තජිකිස්තානය සදහා තානාපතිවරුන් ද දකුණු අප්‍රිකාව, සහ සීෂෙල්ස් රාජ්‍යයන් සදහා මහ කොමසාරිස්වරුන් ද මෙලෙස පත්ව සිටින අතර ඔවුන්ගේ නම් පහත වේ.

     

    01 Mr. Igor Polikha – Ambassador – designate of Ukraine

    02. Ms. Robina P. Marks – High Commissioner – designate of the Republic of South Africa

    03. Mr. Sonam Tobden Rabgye – Ambassador – designate of the kingdom of Bhutan

    04. Mr. Asfaw Dingamo Kame -Ambassador – designate of the Federal Democratic Republic of Ethiopia

    05. Mr. JONONOV Sherali – Ambassador – designate of Republic of Tajikistan

    06. Mr. David Claude Pierre – High Commissioner – designate of the Republic of Seychelles

     

    මේ අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහ ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya