නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රණවිරු සුරැකුම් දීමනාව ලබාදීමට රුපියල් මිලියන 3500ක්

    නොවැම්බර් 10, 2016

    රණවිරුවන් සඳහා සුරැකුම් දීමනාව ලබාදීමට රුපියල් මිලියන 3500ක් වෙන් කර තිබෙන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී 2017 අයවැය ඉදිරිපත් කරමින් මේ බව පැවසී ය.

    දායක් විශ්‍රාම ක්‍රය  වෙනුවෙන් රුපියල් මිලියන 1000ක් වෙන් කිරීමට පියවර ගෙන තිබෙන බව කී මුදල් අමාත්‍යවරයා,පිරිවෙන්වලවල පොදු පහසුකම් හා ගුරුවරුන්ගේ පහසුකම් නැංවීමට රුපියල් මිලියන 750 ක් වෙන් කරන බවද පිරිවෙන් සිසුන්ට රුපියල් 2500ක ශිෂ්‍යාධාරයක් ලබාදීමට කටයුතු කරන බවද පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya