නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයවැය 2017- ''පණ්ඩිත් අමරදේව සංගීත ආශ්‍රමය'' පිහිටුවීමට රුපියල් මිලියන 25ක්

    නොවැම්බර් 10, 2016

    ජාතියෙන් සමුගත් පණ්ඩිත් ආචාර්ය ඩබ්ලිව්.ඩී. අමරදේව මහතා වෙනුවෙන් ස්ථාපිත කිරීමට නියමිත ''පණ්ඩිත් අමරදේව සංගීත ආශ්‍රමය'' පිහිටුවීම සඳහා රුපියල් මිලියන 25ක් මෙවර අයවැයෙන් වෙන් කර තිබේ.

    ජනාධිපතිතුමා විසින් ලබාදී ඇති උපදෙස් පරිදි අමරදේව ශූරීන් විසින් ජාතියට සිදුකළ අතිවිශිෂ්ඨ සේවයට ගරු කිරීමක් වශයෙන් නැඟී එන සංගීතඥයින්ට විශාල අනුබලයක් විය හැකි ලෙස  සංගීත ආශ්‍රමය පිහිටුවන බවත් ඒ සඳහා මිලියන 25ක් වෙන් කල බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා,  අද (10) අයවැය කතාව ඉදිරිපත් කරමින් සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya