නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැති නවසීලන්තයේ නිල සංචාරයක

    සැප්තැම්බර් 29, 2016

    නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතාගේ ආරාධනයක් අනූව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (29) නවසීලන්තයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

    ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයෙකු නවසීලන්තයේ ද්වීපාර්ශවික සාකච්ඡා සඳහා සහභාගිවන මුල්ම අවස්ථාව මෙය වේ.

     

    අමාත්‍යවරුන් වන සාගල රත්නායක, හරීන් ප්‍රනාන්දු, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya