ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් අදාළ නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් විවාදය ආරම්භ කළේ ය.
රියදුරු පුහුණු ආයතන අධීක්ෂණය කරමින් නීතිගරුකව රථ ධාවනය කිරීමට හැකි රියදුරන් බවට පත් කිරීමට මෙම නියෝගයෙන් බලාපොරොත්තු වන බවත් රියදුරු පාසල් නියාමනය, පැවසූ අමාත්‍යවරයා, යතුරු පැදි හා ත්‍රී රෝද රථ සඳහා බලපත්‍ර රියදුරු ලබාදීමේ දී විශේෂ අවධානයක් යොමු කරන බවත් අමාත්‍යවරයා පැවසී ය.