ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උඩුදුම්බර ආසන සංවිධායක ලෙස නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා ද යටිනුවර ආසන සංවිධායක ලෙස මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා ද ඊයේ (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.