අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාදම් සිසිලස අනුරපුර ජනපති මැඳුරේදී

    ජූනි 12, 2014

    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව සෑම පෝ දිනකම පැවැත්වෙන "අමා දම් සිසිලස" ධර්ම දේශනා මාලාවේ 124 වැනි ධර්ම දේශනාව, අද (12) පොසොන් පුන් පොහෝ දින අනුරාධපුර ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි.


    අනුරාධපුර, ලංකාරාමාධිපති පූජ්‍ය රළපනාවේ ධම්මජෝති නායක ස්වාමීන්වහන්සේ අද ධර්ම කථිකයාණන් වහන්සේ වූහ.


    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සහ ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනිය ද මැතිඇමතිවරුන් සහ සැදැහැවතුන් විශාල පිරිසක් ද ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට එක්ව සිටියහ.


    HC/pmu

    124th Amadam Sisilasa Dharma Deshana

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya