අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය එම්.කේ.ඩි.ඒ.එස් ගුණවර්ධන මහතා පිළිබඳව ශෝක
යෝජනාව අද (26) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.
ශෝක යෝජනාව විවාදය ගැනෙන අවස්ථාවේ දී ජනාධිපතිතුමා සභාගැබට පැමිණියේ ය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු සභාගර්භයකට පැමිණියේ ය.