මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.
වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බදු පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත අද (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.