ඒ මහතා ඊයේ (22) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හෝමාගම නව ආසන සංවිධායකවරයා ලෙස බස්නාහිර පළාත් අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතා පත් කර තිබේ.