දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, අමාත්‍ය වජිර අබේවර්ධන, නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර යන මහත්වරුන් ඇතු`ථ පිරිසක මෙම අවස්ථාවට එක්ව සිටියහ.
රුපියල් මිලියන 28.4 ක වියදමින් ඉදිකෙරුණු දඩැල්ල පියදිගම සතිපොළ ඊයේ (08) ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.