ජාතික ඒකාබද්ධතා හා ප්රතිසංධාන රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, අමාත්‍යාංශ ලේකම් ආචාර්ය එම්. ගනේෂමූර්තිල රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් එම්.එම්. සුහහිර් යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.
ජාතික ඒකාබද්ධතා හා ප්රතිසංධාන අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් සහ කාර්යභාරය පිළිබද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් ඊයේ (22) ජනාධිපති නිල නිවසේ දී පැවැත්විණි.