නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෝමියෝපති පනත් කෙටුම්පත සම්මත වෙයි

    ජූලි 05, 2016

    ''හෝමියෝපති පනත් කෙටුම්පත'' අද (05) පාර්ලිමේන්තුවේ දී කාරකසභා අවස්ථාවේ දී සළකා බලා සංශෝධන සහිතව සම්මත විය.

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා විසින් දෙවැනිවර කියවීමේ විවාදය ආරම්භ කරමින් අඳහස් දැක්වීය.

     

    හෝමියෝපති ක්‍රමය වර්ධනය කිරීම, ලියාපදිංචි ක්‍රමය, හෝමියෝපති අධ්‍යාපන ක්‍රමය දියුණු කිරීම, ඖෂධ හා නිෂ්පාදනවල ප්‍රමිතිය වර්ධනය කිරීම සිදු වන බවත් හෝමියෝපති මහජන සෞඛ්‍ය වර්ධනය, හෝමියෝපති ආයතන නියාමනය, වෛද්‍ය  වෘත්තීය යෙදීම වර්ධනය කිරීම, හෝමියෝපති වෛද්‍ය ක්‍රමය පිළිගැනීම,පාඨමාලා  පිළිබඳ ප්‍රමිති සැකසීම මෙහි පරමාර්ථ වන බව විවාදයේ දී අඳහස් දැක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya