විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයේ පස්වැනි දින විවාදයේ අඳහස් දක්වමින් අමාත්‍යවරයා අද (27)
පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.
අපි සදාකල් බලයේ සිටින්නේ නෑ.සමාජය දියුණු කරන්නට නම් ආර්ථිකය දියුණු විය යුතුයි.අපේ සතුරා විය යුත්තේ දුප්පත්කමයි.බොරු ජාතිවාදයක් එපා.උතුරු පළාතේ සංචාරක කර්මාන්තය දියුණු කරනවා.අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුයි යැයි ද අමාත්‍යවරයා විවාදයේ අඳහස් දක්වමින් පැවසී ය.