මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමාජය දියුණු කිරීමට නම් ආර්ථිකය දියුණු විය යුතුයි -අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා

    නොවැම්බර් 27, 2015

    සමාජය දියුණු කිරීමට නම් ආර්ථිකය දියුණු විය යුතු බව තිරසාර සංවර්ධන හා වනජීවී සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.


    විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයේ පස්වැනි දින විවාදයේ අඳහස් දක්වමින් අමාත්‍යවරයා අද (27)
    පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.

     

    අපි සදාකල් බලයේ සිටින්නේ නෑ.සමාජය දියුණු කරන්නට නම් ආර්ථිකය දියුණු විය යුතුයි.අපේ සතුරා විය යුත්තේ දුප්පත්කමයි.බොරු ජාතිවාදයක් එපා.උතුරු පළාතේ සංචාරක කර්මාන්තය දියුණු කරනවා.අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුයි යැයි ද අමාත්‍යවරයා විවාදයේ අඳහස් දක්වමින් පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya