මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා වැඩබලන අගවිනිසුරු ලෙස දිවුරුම් දෙයි

    නොවැම්බර් 13, 2015

    වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා ඊයේ (12) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.


    ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතාද මෙම අවස්ථාවට සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya