මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන ගැන විශේෂ සාකච්ඡාවක්

    නොවැම්බර් 09, 2015

    රටේ වගා කළ හැකි සෑම බිම් අගලක්ම වගාවට යොමු කරමින්, දැනට ආනයනය කරනු ලබන එහෙත් දේශීයව නිෂ්පාදනය කළ හැකි ආහාර වර්ගවලින් රට ස්වයංපෝෂිත කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත ආරම්භ කළ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (09) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි.

    පූජ්‍ය අතුරලියේ රතන හිමි, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන රවී කරුණානායක, වජිර අබේවර්ධන, එස්.බී. දිසානායක, ගාමිනි ජයවික්‍රම පෙරේරා, පී හැරිසන්, දයා ගමගේ, මහින්ද අමරවීර, විජිත් විජිතමුණිද සොයිසා යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක්ද ආණ්ඩුකාරවරුන්, පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්, රාජ්‍ය නිළධාරින් අතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya