ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක ප්‍රධාන හවුල් ව්‍යාපාර සහ ආයෝජන පිළිබඳව උනන්දුවන බව මැලේෂියා අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ නියෝජිත ඇතුළු පිරිස ජනපති හමුවේ අදහස් පළ කළහ.
මෙම කණ්ඩායම කොළඹ unirail ව්‍යාපෘතිය, කොළඹ-නුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්, කොළඹ සිට කටුනායක ගුවන් යානා ඉන්ධන සැපයීමට තෙල් නල එළීම වැනි මහා පරිමාණ ඒකාබද්ධ ව්‍යාපාර ආරම්භ කිරීමට උනන්දුවක් දක්වන බව ඔවුන් වැඩිදුරටත් මෙම හමුවේ දී ප්‍රකාශ කර සිටියේය.
SDF