රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නායක හිමිපාණන් වහන්සේ ද මෙම අවස්ථාවට වැඩම කර සිටි අතර ශ්‍රී ලංකාවේ සිටින චීන නියෝජ්‍ය තානාපති රෙව් ෆාඛියන් මහතා සහ ශ්‍රී ලංකා චීන බෞද්ධ හුවමාරු වැඩසටහනේ නියෝජිත පිරිසක් සහභාගීව සිටියහ.
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය
DB