පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම පක්ෂ නායකයින්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී මැතිවරණ ක්‍රමය සංශෝධනය පිළිබඳව ඉදිරිපත් කෙරුණු යෝජනා පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිනි.
මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අදාළව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවද මෙහිදී සාකච්ඡාවට ලක් වුහ.
මැතිවරණ ක්‍රමය සංශෝධනයට අදාළව ඉදිරිපත් කෙරුණු යෝජනාවන්ගේ සංශෝධන හා තවත් යෝජනා ඇත්නම් ඒවා ලිඛිතව ලබන 13 වනදා දහවල් 12.00 පෙර ජනාධිපති ලේකම් කාර්යාලයට යොමු කරන ලෙසද මෙහිදි ජනාධිපතිතුමා දන්වා සිටියේය.
එම යෝජනා පිළිබඳව ද නැවත සාකච්ඡා කිරීමට හැකි බව ජනාධිපතිතුමා පක්ෂ නායකයින්ට පෙන්වා දුන්නේ ය.
kpm