මේ අවස්ථාවට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ, නීතී විද්‍යාලයේ විදුහල්පති ජනාධිපති නීතීඥ ආචාර්ය ජයතිස්ස ද කොස්තා සහ නීතිපති යුවන්ජන වනසුන්දර යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගීව සිටියහ.
kpm
ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ පරිසර සංගමය විසින් ඊයේ (11) පස්වරුවේ සංවිධාන කර තිබූ සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් පවත්වන ලදී.