නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව රැස්වේ

    මැයි 12, 2015

    ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) ජනාධිපති කාර්යාලයේදී රැස් විය.

    ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, අමාත්‍යවරුන් වන ජෝෂප් මයිකල් පෙරේරා, ජෝන් අමරතුංග, රවී කරුණානායක, මංගල සමරවීර, රවුෆ් හකීම්, මහින්ද අමරවිර, නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න, ප්‍රධාන අමාත්‍යවරුන් වන මහීපාල හේරත්, ප්‍රසන්න රණතුංග, දයාසිරි ජයසේකර, ශාන් විජයලාල් ද සිල්වා යන මහත්වරුන්ද ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ඇතුථ අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරින්හු මීට එක්ව සිටියහ.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya