එහිදී අග්‍රාමාත්‍යවරයා විපතට පත් නේපාල ජනතාව සඳහා ආධාර ලබා දීමට ද බලාපොරොත්තු වේ.
පසුගියදා නේපාලයේ සිදුවූ දරුණු භූමි කම්පාව හේතුවෙන් විශාල පිරිසක් මිය ගිය අතර තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇත. විදෙස් ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මිලියන 08කට අධික ජනතාව අවතැන්ව සිටිති.
විපතට පත් වූවන්ට සහන සැලසීම සඳහා මේ වන විට ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් පිරිස් නේපාලය වෙත ගොස් ඇති අතර මෙම කණ්ඩායම් සමඟ ආහාර ද්‍රව්‍ය, ඖෂධ හා වෙනත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හා උපරකරණ රැසක් ද යවා ඇත.
SDF