මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විහාරස්ථාන 100 ක් සඳහා මූල්‍යාධාර අගමැති අතින්

    අප්‍රේල් 30, 2015

    කොළඹ නගරාධිපති නිල නිවසේ දී ඊයේ (29) පැවති සංඝයා වහන්සේලා 250 නමක් විෂයෙහි පැවැති සංඝගත දක්‍ෂිණාවට සහභාගි වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි විහාරස්ථාන 100 ක් සඳහා මූල්‍ය ආධාර පිරිනැමිණි.

    කොළඹ මහ නගර සභාවට අවුරුදු 150 ක් පිරීම නිමිත්තෙන් මෙය සිදු කෙරිණි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya