ක්‍රොඒෂියා තානාපති අමීර් මුහරෙමි, බහරේන් තානාපති තාරික් මුබාරක් බින් ඩයිනෙහ්, හංගේරියානු තානාපති සිල්වෙස්ටර් බස්, ප්‍රංශ තානාපති Jean Marin Schuh, එක්සත් රාජධානිය සඳහා මහ කොමසාරිස් ජේම්ස් ඩවුරිස් යන මහත්වරු අද අක්තපත්‍ර භාර දුන් රාජ්‍ය දූත පිරිස වේ.
ප්‍රරංශ තානාපති හා එක්සත් රාජධානිය සඳහා මහ කොමසාරිස් කොළඹ නේවාසිකව හා අනෙක් රාජ්‍ය දූතයින් තිදෙනා නව දිල්ලියයේ නේවාසිකව ශ්‍රී ලංකා සේවයේ නිරත වනු ඇත.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ විදේශ ඇමති මංගල සමරවීර මහතා ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
SDF