දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය සහ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය එක්ව සංවිධාන කළ මෙම වැඩමුළුවේ සමාරම්භක අවස්ථාවට විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහිපාල, දුම්කොළ සහ මද්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපති විශේෂ වෛද්‍ය පාලිත අබේකෝන් යන මහත්වරුන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය නියෝජිත වෛද අර්වින්ද් මාතූර් මහතා ද එක්ව සිටියහ.
SDF