නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශය දිරිගැනීමට රජය බැඳී සිටිනවා- ජනපති

    අප්‍රේල් 20, 2015

    රාජ්‍ය අංශය ශක්තිමත් කිරීමට සේම පෞද්ගලික අංශය සඳහා අවශ්‍ය දිරිගැන්වීම් සහ මඟ පෙන්වීම් ලබාදීමට රජය සෑම අවස්ථාවක ම බැඳී සිටින බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.

    රජ්‍ය කළමණාකාරිත්වය සහ පරිපාලනය ශක්තිමත් කිරිමට සේම පෞද්ගලික අංශය සඳහා අවශ්‍ය ආයෝජන ගෙන ඒමට සහ වෙළඳපොළ ශක්තිමත් කිරීමට රජයක් ලෙස ලබාදිය හැකි සෑම අනුග‍්‍රහයක් ම ලබාදෙන බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

     

    2015 කාගිල්ස් සරු බිම ගොවි පුරවැසි සම්මාන ප‍්‍රදානෝත්සවයට ඊයේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැති අතර එහිදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya