සභානායකවරයා අද (20) පාර්ලිමේන්තුවේදී මේ බව පැවසීය.
මේ සියලු ආයතන දේශපාලන බැදීම්වලින් නිදහස් කරන්නයි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ යැයි ද පැවැසූ සභානායකවරයා, මේ අය එයට විරුද්ධ ඇයි දැයි ප්‍රශ්න කළේ ය.
විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් හිටපු ජනපතිවරයා අල්ලස් කොමිෂමට කැඳවා ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විරෝධතාව ප්‍රකශ කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පරප්‍රසාද පිළිබඳව කතානායකවරයාගේ අවධානයට යොමු කළේ ය.මෙහිදී සභව තුළ මන්ත්‍රීවරු විසින් අඳහස් දැක්වීම් සිදු කළේ ය.එම අඳහස් දැක්වීම අතරතුරු සභානායකවරයා මේ බව පැවසී ය.