"බලශක්තියෙන් සපිරි රටක්" යන්න තේමාකර ගනිමින් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයට අනුබද්ධ ආයතන සහ රේඛීය අමාත්‍යංශ, ඊට අනුබද්ධ ආයතන සහ පෞද්ගලික අංශය ද දායක කරගනිමින්, 2030 දක්වා බලපැවැත්වෙන ප්‍රායෝගික වැඩ සැලැස්මක් සකස් කර ඇත.
එමගින් බලශක්ති ක්ෂේත්රයේ ප්‍රධාන අංශ 8ක් කෙරෙහි ඍජු අවධානය යොමුකර ඇත.
DB